යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිව්වන වසර අධ්‍යාපනය ලද මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි නියුමන් නමැති වයස අවුරුදු 26 ක සිසුවෙකු බවයි පොලිසිය පවසන්නේ. අදාල සිසුවා මීට දින ගණනකට පෙර සිය දිවිනසා ගෙන ඇති බව සඳහන් වන අතර සිසුවා රැද
from GOSSIP NEWS https://ift.tt/33hbLHG
via https://tamil244.blogspot.com/
No comments