ගෝඨාගේ නව කැබිනට් මණ්ඩළය පත්වන්නේ මෙලෙසයි

Share:
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. නව ආණ්ඩුව මීළඟ මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කරන අතර එහි කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තාවේ. භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ නිල නිවසේ ඊ‍යේ

from GOSSIP NEWS https://ift.tt/2XDtaso
via https://tamil244.blogspot.com/

No comments