ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නෙන් යතුරු පැදි 47ක් සහ ත්‍රීරෝද රථයක් විනාශ වෙයි

Share:
ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ඇතිවූ ගින්න හේතුවෙන් එම වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ මෙම ගින්න හටගෙන හටගෙන තිබූ අතර ගින්න මැඩපවත්වා ගැනීම සඳහා ගිනි නිවිමේ රථ 05ක් සහ නිළධාරීන් 20 ක් යොදාගෙන තිබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අත

from GOSSIP NEWS https://ift.tt/36TE55a
via https://tamil244.blogspot.com/

No comments