තමන් ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් සමඟ ලියුම් 42 ක් පමණ හුවමාරු කර ගෙන ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. එහිදී ඇය ප්‍රකාශ කළේ එම ලිපි ඉදිරියේදී තමා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවය. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහණය වෙනුවෙන් යාපනය වීරසිංහම් ශාලාවේ ඊයේ (11) පැවැත්වු වැඩසටහනකට එක්
from GOSSIP NEWS https://ift.tt/34PcvnZ
via https://tamil244.blogspot.com/
No comments