අද (17) සවස 3.00 - 4.00 වන විට ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මේ වන විටත් ජන්ද ප්‍රතිපල ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ දක්වා ජන්ද ප්‍රතිපල 55ක් නිකුත් කර ඇති බවත් සමස්ත ජනාධිපතිවරණයේ නිකුත් කිරීමට ඇති මුළු ප්‍රතිපල සංඛ්‍යාව 205ක් බවයි මැත
from GOSSIP NEWS https://ift.tt/340SBGI
via https://tamil244.blogspot.com/
No comments