මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගේ මත්ද්‍රව්‍ය සාදයක් වටලා එහි සිටි තරුණියන් 9 දෙනෙකු සහ තරුණයින් 21 දෙනෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අම්පාර, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 20-30 අතර වියේ පසුවන්න අය බවය පොලිසිය සඳහන් කළේ. එසේම අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී අයිස්, ඈෂ්, ගංජා සහ වි
from GOSSIP NEWS https://ift.tt/36Pamu8
via https://tamil244.blogspot.com/
No comments