අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කරන්නැයි උපවාසයක් - පුරවැසි භාවය ගැන කතා කරන්න ගෝඨාගෙන් අද මාධ්‍ය සාකච්ඡාවක්

Share:
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව නැවතත් ආන්දෝලනාත්මක කතා බහක් ඇතිව තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා අද (10) පස්වරු 1.30 ට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින්  ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර

from GOSSIP NEWS https://ift.tt/36Sr4Zx
via https://tamil244.blogspot.com/

No comments