එක්සත් ජාතික පක්ෂ තරුණ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට හා පාර්ලිමෙන්තුව විසුරුවාහරින තෙක් ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට මෙම 29 කින් යුත් මන්ත්‍රී කණ්ඩායම මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇත. මොවුන්ගෙන් කිසිඳු ආකාරයේ කොන්දේසියක් ගෝඨාභය පාර්ශවය වෙත ඉදිරිපත් ව
from GOSSIP NEWS https://ift.tt/2QCO9dn
via https://tamil244.blogspot.com/
No comments