සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කරන්න උත්සහ කරන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

Share:
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (16දා) දිනයේ සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර ඡන්ද විමසීමේ කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා පැයකින් දීර්ඝ කර ඇති අතර, ඡන්ද විමසීම උදෑසන 7.00ට ආරම්භ කර සවස 5.00ට අවසන් කිරීමට නියමිතය. මෙවර ඡන්ද පත්‍රිකාව දෙගුණයකින් දීර්ඝ වී ඇති හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීම

from GOSSIP NEWS https://ift.tt/2qSkemA
via https://tamil244.blogspot.com/

No comments