ඊයේ (03) පැවැති පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ඉන්දියාවට සිදුවුණා. දෙරට අතර පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගය ද මෙයයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 කට ලකුණු 148 ක් රැස්කළා. බංග්ලාදේශය කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 154 ක් රැස්කළේ පන්දුවාර 19.3 ක් තුළදීයි. පන්දුවාර 20 ය
from GOSSIP NEWS https://ift.tt/2qkG0ii
via https://tamil244.blogspot.com/
No comments