ඇමරිකා එක්‌සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ පාසල් සිසුවකු තම පන්තියේ සිසු සිසුවියන් පස් දෙනෙකුට වෙඩි තබා ඔහුද වෙඩි තබාගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක හා 14 හැවිරිදි සිසුවකු මියගොස් ඇති අතර තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. එසේම Nathaniel Berhow නමැති මෙම වෙඩි තැබීම සිදුකළ පාසල් සිසුවාගේ
from GOSSIP NEWS https://ift.tt/2NSZmVl
via https://tamil244.blogspot.com/
No comments