තැපැල් ඡන්ද වලින් දිස්ත්‍රික්ක 13ක ජය ගෝඨාභයට

Share:
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වනවිටත් නිකුත් වෙමින් පවතින අතර, දිස්ත්‍රික්ක 17 ක තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව 13කම ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමත් වී තිබෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජය ගැනීමට හැකි වී ඇත්තේ දිස්ත්‍රික්ක 04 ක් පමණයි. සජිත් ප්‍රේමදාස ත්‍රිකුණාමලය,

from GOSSIP NEWS https://ift.tt/2XlnoeA
via https://tamil244.blogspot.com/

No comments