මේ සතියේ දේශපාලන පෙරැළියක් ? එජාපයේ 10ක් පොහොට්ටුවට ?

Share:
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි මේ සියලු දෙනා තමන් සමඟ සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය සතියේ මේ සම්බන්ධව සාකච්ඡා වට තුනක් පැවති බවත් අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරැළි සිදුවන්නට ඉඩ ඇති බවත් එහි

from GOSSIP NEWS https://ift.tt/2NEnU4l
via https://tamil244.blogspot.com/

No comments