විවාහ පොරොන්දු දී තරුණියකගෙන් කෝටියකට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුට වැඩ වරදියි - සැකකරුට එරෙහිව තවත් නඩු 03 ක්

Share:
තරුණියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී එම තරුණියගෙන් රුපියල් එක්කෝටි දහඅට ලක්‍ෂයක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ පසුවන සැකකරුවකු එළඹෙන 15 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර තිබෙනවා. මාලඹේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ජේ. ඒ. චම්පික ශිරාන් ජයසුන්දර නමැති මෙම සැකකරු සතුව තිබියදී අත්

from GOSSIP NEWS https://ift.tt/2Nn6hWt
via https://tamil244.blogspot.com/

No comments