මෙරට භූමියේ කොටසක් ඇමෙරිකා ආර්ථික කොරිඩෝවක් වන MCC ගිවිසුමට අනුමැතිය - අත්සන් තැබීම ජනපතිවරණයට පෙර.!

Share:
මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. මෙම ගිවිසුම හරහා මෙරට භූමියෙන් 20%කට ආසන්න වන කොටසක ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර මගින් ක්‍රියාත්මක වන ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට නියමිතය. මෙම ගිවිසුමේ අඩංගු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයභාවය

from GOSSIP NEWS https://ift.tt/2N2xiyr
via https://tamil244.blogspot.com/

No comments