ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප‍්‍රදේශයේ ගැඹුරු ළිං කුහරයක් තුළ සිරවී සිටින සුජිත් නමැති කුඩාදරුවා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව 03 වන දිනටත් කි‍්‍රයාත්මක කරමින් පවතිනවා. එම මෙහෙයුම් සඳහා ඉන්දියාවේ ප්‍රකට ඉන්ධන හා ගෑස් සමාගමක්ද සහය ලබාදීමට ඉදිරිපත්ව සිටින අතර එම සමාගම සතු විශේෂ කැනීම් යන්ත‍්‍රයක් යොදාගෙන සිදුකරන මෙම මෙහෙයුම මන්දගාමී
from GOSSIP NEWS https://ift.tt/2Ngvvo5
via https://tamil244.blogspot.com/
No comments