Forex Trading කළොත් නඩු - මහ බැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්

Share:
අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව මෑත කාලයේ දී ඇතැම් පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථ

from GOSSIP NEWS https://ift.tt/2BwNGAC
via https://tamil244.blogspot.com/

No comments