CCTV සාක්ෂිය පමණක් ඉතිරි වුන සූක්ෂම මුදල් වංචාව (VIDEO)

Share:
පිළියන්දල,සිද්ධමුල්ල, ඇල්විටිගල මාවතේ පවත්වාගෙන යන වෙළඳ සැළකට පැමිණි පුද්ගලයෙකු ඉතා සූක්ෂම ලෙස මුදල් සොරකම් කරන ආකාරය එම වෙළඳ සැළේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබෙනවා.  පසුගිය 23 වනදා පසුවරුවේ එම වෙළඳසැළෙන් ලිපිද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීම සඳහා සැකකාර පුද්ගලයා විසින් රුපියල් 5000 ක නෝට්ටුවක් ලබා දී තිබෙනවා. ඉතා සුළු මුදලක් වෙනුවෙන් රුපියල් 5000 නෝට්ටුවක් මාරු කිර

from GOSSIP NEWS https://ift.tt/2MMbWVN
via https://tamil244.blogspot.com/

No comments