නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් බිංගිරිය ප්‍රදේශයේ ජන හමුවක් ඊයේ (28) දින පැවැත්වුනා. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ භික්ෂු බලමණ්ඩලයේ සභාපති, මාලඹේ හිමි දැක්වූ අදහසක් කතාබහට ලක්ව තිබේ. රැළිය අමතමින් එජාප භික්ෂු බලමණ්ඩලයේ සභාපති හිමි ප්‍රකාශ කළේ "පහලොස්වෙනිදා රෑට අඩි ගහලා බුදියන්න එපා.
from GOSSIP NEWS https://ift.tt/2PsPK4W
via https://tamil244.blogspot.com/
No comments