බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව තවදුරටත්.!

Share:
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව එංගලන්තයේ පවරා තිබෙන නඩුව තානාපති වරප‍්‍රසාද නොතකා තවදුරටත් පවත්වාගෙන යෑමට ලන්ඩන් වෙස්මිනිස්ටර් අධිකරණය තීන්දු කර තිබෙන බව වාර්තා වේ. මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ බි‍්‍රගේඩියර්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා තානාපති වරප‍්‍රසාද මත එම නඩුව අහෝසි කරන ලෙස කළ ඉල්ලීමට අධිකරණය එකඟවී නැත. ඒ අනුව ලබන නොවැම්බර් 1

from GOSSIP NEWS https://ift.tt/2Jc1ch3
via https://tamil244.blogspot.com/

No comments