ජීවිත අවදානම නොතකා පාකිස්තානයට ගිය ක්‍රීඩකයන්ට කෝටියක දීමනාවක් ?

Share:
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (09) අවසන් වූවා. ඒ දසුන් ශානක ප්‍රමුඛ යොවුන් ක්‍රීඩකයන්ට තරග 3-0ක ජයක් අත් කරදෙමින්. මෙහිදී පාකිස්තාන සංචාරයට එක්වූයේ යොවුන් ක්‍රීඩකයන් පිරිසක්. ඒ ආරක්ෂක හේතුන් මතුකරමින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් තරගාවලිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ කිසිඳු අඩුවක් නොවීමට ඉඩ නොදී ක්‍රීඩා

from GOSSIP NEWS https://ift.tt/2OzEdQF
via https://tamil244.blogspot.com/

No comments