දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් යොවුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක්ද සමග පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ජය ගත්තද එළඹෙන ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ නායකයත්වය ලසිත් මාලිංගට පැවරෙන වාර්තා වේ. මේ බව මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ය. එහිදි ඔහු ප්‍රකාශ කළේ ‘‘දසුන් ශානක නායකයෙකු වශයෙන් ඉතාමත් හොඳින් මේ තර
from GOSSIP NEWS https://ift.tt/2VqU3OU
via https://tamil244.blogspot.com/
No comments