ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට ඊයේ (25) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ඡායාරූප ආදිය පළකර තිබු බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අද අළුයම් කාලය වන විට පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවී ඇති අතර මේ දක්වා එම සයිබර් ප්‍රහාරයක් ද එසේත් නැත්නම් එය කවුරුන් ව
from GOSSIP NEWS https://ift.tt/2ooXjOU
via https://tamil244.blogspot.com/
No comments