ශ්‍රීලනිපයේ පිරිසක් සජිත්ට සහය දෙන්න අද හෙටම එයි ..?

Share:
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් හංසයා ලකුණු වටා එක් වීමට නියමිත යැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (31) සඳහන් කළේය. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමඟ අදත් සාකච්ඡා කළ බවත් එම  සාකච්ඡාවන් සාර්ථක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි. මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජි

from GOSSIP NEWS https://ift.tt/335s5ez
via https://tamil244.blogspot.com/

No comments