ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් හා පන්දු යැවීමේ පුහුණුකරු ලෙස බ්‍රෙට් ලී බඳවා ගැනීමට අවධානය යොමු ඇති බව වාර්තාවේ. නවීන පන්දු රැකීමේ ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන ජොන්ටී රෝඩ්ස් මෑතකදී පාසල් කණ්ඩායම් කිහිපයක් පුහුණු කිරීම සඳහා ද ලංකාවට පැමිණියේය. ටෙස්ට් හා එක්දින ක්‍රිකට් යන දෙඅංශයේම හොඳම කණ්ඩ
from GOSSIP NEWS https://ift.tt/2nDlR6b
via https://tamil244.blogspot.com/
No comments