ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම ලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව එම ප්‍රාන්තයේම යුවළක් රූපවාහිනිය ඔස්සේ සුර්ජිත් මුදාගැනීමේ මෙහෙයුම නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් වන බව තමිල
from GOSSIP NEWS https://ift.tt/2PvPQsm
via https://tamil244.blogspot.com/
No comments