ජ්‍යේෂ්ඨයන් නැතිව ක්‍රීඩා කළ යොවුන් කණ්ඩායමෙන් සුපිරි දස්කම්.!

Share:
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මින් පෙර තරග රාශියක් පරාජය වූවද කණ්ඩායමේ ස්ථාන හිමිව තිබූ ජ්‍යේෂ්ඨයන් සියල්ල ඉවත් කර යොවුන් දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමකට මෙම තරගාවලියේ අවස්තාව හිමි වුනි. ඒ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ආරක්ෂක හේතුන් මත පාකිස්තාන සංචාරය ප්&z

from GOSSIP NEWS https://ift.tt/33mlTPk
via https://tamil244.blogspot.com/

No comments