තමන් බලයට පැමිණි පසු ත්‍රස්තවාදය මෙන්ම කුඩු ව්‍යාපාරය අවසන් කරන බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. ඒ සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සහය ලබා ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළා. ඊයේ දින පැවැති ජන රැළියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා "ත්‍රස්තවාදය විනාශ කරනවා වගේම කුඩු වෙළදාමත්
from GOSSIP NEWS https://ift.tt/31IjmO2
via https://tamil244.blogspot.com/
No comments