මාලි ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු අගමැති හමුවෙති

Share:
තරග තුනකින් යුත් විස්සයි20 සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ. එහිදී ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිට තිබේ.        

from GOSSIP NEWS https://ift.tt/2BAkokD
via https://tamil244.blogspot.com/

No comments