ක්‍රීඩා ඇමතිගෙන් නියෝගයක් - තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සදහටම ඉවතට

Share:
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාලට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. එම තීන්දුව ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ පරීක්ෂණ වාර්තාවෙන් තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැකි බව නිර්දේශ

from GOSSIP NEWS https://ift.tt/2pkRpOM
via https://tamil244.blogspot.com/

No comments