කහටගස්දිලියේ පාසලක ගුරුවරියන් දෙදෙනෙක් ගුටිබැට හුවමාරුවක - පහර කෑ ගුරුවරියක් රෝහලේ.!

Share:
කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක් තුළදී ගුරුවරියන් දෙදෙනකු අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් එක් ගුරුවරියක් තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසයි.   පාසල තුලදී ඇතිවූ මෙම ගැටුමින් මෙලෙස ගුරුවරියක් තවත් ගුරුවරියකට තදබල ලෙස පහරදී තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධව පහරදුන් ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයිද වාර්තා වේ. &nb

from GOSSIP NEWS https://ift.tt/2MjHIta
via https://tamil244.blogspot.com/

No comments