තොණ්ඩමන්ගේ තීරණය දැනුම් දෙයි - ටී.එන්.ඒ තවමත් සාකච්ඡා වල

Share:
ලංකා කම්කරු කොංග්‍රසය එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පක්ෂය සහයෝගය ලබාදෙන බවයි එම පක්ෂයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා පවසන්නේ. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් අද පෙරවරුවේ රැස්වී එමතීරණය ගෙන තිබුණා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය

from GOSSIP NEWS https://ift.tt/326Y5P3
via https://tamil244.blogspot.com/

No comments