එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර හමුවක් ඊයේ දින පැවැත්වුනා. එම හමුවේදි සිවිල් සංවිධාන නියෝජිත චන්ද්‍රගුප්ත තේනුවර දැක්වූ අදහසක් කතාබහට ලක්වෙමින් තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කළේ "අධිකරණ තීන්දුවට අපි ගරු කරනවා, නමුත් අපිට තවත් ප්‍රශ්න කිහිපයක් ඉතුරුව තිබෙනවා. එම නිසා අපි නැවතත් ගෝඨාභයට එරෙහිව අධිකරණයට යෑමේ ඉඩක් ති
from GOSSIP NEWS https://ift.tt/33fHd8X
via https://tamil244.blogspot.com/
No comments