‘‘ත්‍රස්තවාදී සහරාන් එක්ක හිටපු ඇමතිට කිසිම විමර්ශනයක් නෑ - තොරතුරු හෙළිකරපු මට පැමිණිල්ලක් දාලා‘‘ හකීම් ගැන පැමිණිලි කළ මවුලවී කියයි

Share:
සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර සබඳතා ඇති බවට  තොරතුරු හෙලි කළ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඞ් මිෆ්ලාල් මව්ලවි වරයාට එරෙහිව පැමිණිල්ලක් දමා ඇති බව මොහොමඞ් මිෆ්ලාල් මව්ලවි වරයා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (25) පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී

from GOSSIP NEWS https://ift.tt/340WR8y
via https://tamil244.blogspot.com/

No comments