ද්විත්ව කැබ්රථ හෙවත් ඩබල් කැබ් රථ සදහා අයකළ සුඛෝපභෝගි බද්ද අද (01) සිට ඉවත් වනවා. ඒ අනුව අද (01) සිට එම බද්ද අය කරන්නේ සුඛෝපභෝගි මෝටර් හා ජීප් රථ වලින් පමණක් බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නෙ. සුඛෝපභෝගි බද්ද පසුගිය මාර්තු මාසයේ සිටයි කි‍්‍රයාත්මක වුණේ. එම දිනට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගි වාහන වලට නව බදු අදාල වනවා. නව රෙගුලාසි අනුව රුපියල් ලක්ෂ තිස් පහකට
from GOSSIP NEWS https://ift.tt/34fBaS8
via https://tamil244.blogspot.com/
No comments