රට ලස්සන කරන තරුණයන්ගේ තවත් වැඩක් - දක්ෂිණ අධිවේගයේ බිංගෙවල් චිත්‍රයෙන් හැඩ කෙරේ

Share:
පෝස්ටර් අලවා විනාශ කර තිබූ රට පුරා පොදු ස්ථාන පිරිසිදු කිරීමටත්, ඒවා නැවතත් සුන්දර කිරීමටත් උත්සාහ කළ තරුණ තරුණියන් පිළිබඳ පුවත් පසුගිය සමයේ නිරතුරුවම වාර්තා වුනා.  පෝස්ටර් ගසා අවලස්සන වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිංගෙවල් චිත්‍ර ඇඳ හැඩ කරනා එවන් තරුණ කණ්ඩායමක් පිළිබඳව ගාල්ලෙන් වාර්තා වේ. මේ සඳහා අවශ්‍ය තීන්ත හා උපකරණ සඳහා ඉතාලියේ මිලානෝ නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පිරිස

from GOSSIP NEWS https://ift.tt/2qZemId
via https://tamil244.blogspot.com/

No comments