වැසි ජලයෙන් යටවූ යාපනය ගුවන්තොටුපළේ වැසි ජලය බැසි යයි - කිසිඳු හානියක් නොවූ බවට සහතිකයක්.!

Share:
පසුගිය දිනවල යාපනය ප්‍රදේශයට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජලයෙන් යටවූවා. කෙසේ වෙතත් මේ වන විට යාපනය ගුවන්තොටුපළේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇතැයි ගුවන්තොටුපළෙහි සේවය කරන නිලධාරීන් පවසනවා.   අධික වර්ෂාව නිසා එකතු වූ ජලයෙන් ගුවන් තොටුපළේ අභ්‍යන්තර මාර්ග හා තවත් ස්ථාන කීපයක්ම ජලයෙන් යට වූවද මේ වන විට ඒ සියලූ‍ ස්ථානවලින් ජලය බැස ගොස් ඇති බවද එම නිලධා

from GOSSIP NEWS https://ift.tt/2W3XCLc
via https://tamil244.blogspot.com/

No comments