ගින්නකට හසුවූ බිරිඳ බලන්න රෝහලට ආ සැමියා තුන්වෙනි මහලෙනන් බිමට පනින්න හදලා - බිරිඳට ගිණි තැබුවේත් ඔහුදැයි සැකයක්

Share:
වවුනියාව මහ රෝහලේ තුන් වන මහලේ සිට බිමට පැන සිය දිවි හානි කරගැනීමට තැත් කළ පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා 7 දා සවස වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගනීමට උත්සහ කළ අයගේ බිරිද නිවසේ ඇති වූ ගිනි ගැනිමක් නිසා පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කොට ඇති අතර මේ තැනැත්තාද එම ගින්නෙන් සුළු තුවාල ලබා ඊට ප්‍රතිකාර ලබා ගැනීමට වවුනියාව මහ රෝහලට පැමිණ තිබෙනවා. එහිදී බිරිදත් ඔහ

from GOSSIP NEWS https://ift.tt/2LWKK6n
via https://tamil244.blogspot.com/

No comments