ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහර දීම නිසා තුවාල ලැබූ පාසල් සිසුවෙක් පිළිබඳ පුවතක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයෙන් වාර්තා වනවා. එම විද්‍යාලයේ සිංහල අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ආර්.දර්ශන නැමති මෙම සිසුවාට සැකකාර ගුරුවරයා විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන් බව සිසුවා ප්‍රකාශ කර ඇති අතර හැටන් පොලී
from GOSSIP NEWS https://ift.tt/35EYmeb
via https://tamil244.blogspot.com/
No comments