"විකල්ප අපේක්ෂකයෙක් වෙලා සිංහල ඡන්ද කඩන්න" එජාප ඇමතිගෙන් ඥානසාර හිමිට කෝටි 75ක ලංසුවක්.!

Share:
මෙවර ජනාධිපතිවරණයට විකල්ප අපේක්‍ෂකයෙකු ලෙස බොදුබල සේනා සංවිධානය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කරන්නේ නම් රුපියල් කෝටි 75 ක් ලබාදිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු යෝජනා කර ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වුණා. අදාළ අමාත්‍යවරයාගේ සමීපතමයෙකු ඉකුත් 03 වෙනිදා ඥාණසාර හිමි හමුවී මෙම යෝජනාව කර ඇති බවයි වාර්තා වුණේ. මැතිවරණයට ඉදිරිපත් වී ඥානසාර හ

from GOSSIP NEWS https://ift.tt/31hhxY8
via https://tamil244.blogspot.com/

No comments