කොත්මලේ පාසලක විදුහල්පති ශිෂ්‍යාවන් 7කට අතවර කරලා - පාසලේම සේවය කරපු සැකකරුගේ බිරිඳ දැනුවත් කළ ශිෂ්‍යාවන්ට අමුතු උත්තරයක් ලැබිලා

Share:
කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක ශිෂ්‍යාවන් 7 දෙනකුට ලිංගික අතවර කළ බවට චොදනා ලැබූ එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අද (09) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නාවලපිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් එස්. මාස්වලගෙදර මහත්මිය නියෝග කර තිබෙනවා. ඒ  කොත්මලේ පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි අනුව පසුගිය 07 වනදා සැකකාර විදුහල්පතිවරයා අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන

from GOSSIP NEWS https://ift.tt/2VAsGSR
via https://tamil244.blogspot.com/

No comments