භාෂා ත්‍රිත්වයෙන්ම වරද හඳුනා ගතහැකි ආකාරයට වසර 68 කට පසු දඩ කොළය වෙනස් වෙන හැටි

Share:
මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන "මෝටර් රථ වීදි දඩ කොළය" හෙවත්  රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ සිදු කරන වැරදි අංක ගත කර ඒ ඔස්සේ සිදු කළ වරද හඳුනාගත හැකි ආකරයට මෙය සකස්කර

from GOSSIP NEWS https://ift.tt/2pfGuGf
via https://tamil244.blogspot.com/

No comments