කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වල කසළ බැහැර කිරීමට ඉදි කර තිබෙනා අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් ඇතිව තිබේ. ඊයේ රාත්‍රීයේ මෙම පිපිරීම ඇතිව තිබෙනා අතර ඒ හේතුවෙන් එම පරිශ්‍රයෙන් සේවකයන් ඉවත් කිරීමට පොලිසීය කටයුතු කර තිබේ. මේ අතර මෙම පිපිරීමත් සමග එම ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරයා පැමිණීමට නියමිතව තිබේ. මෙම පිපිරීම සමග පරිශ්‍රයේ තිබු දැවැන්ත කොන්ක්‍රිට් ටැංකි කිහිප
from GOSSIP NEWS https://ift.tt/2LVomKl
via https://tamil244.blogspot.com/
No comments