ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ  බෝම්බ ප්‍රහාරයකින් 62 ක් ජීවිතක්ෂයට

Share:
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 62 දෙදෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ, නන්ගහාර් පළාතේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් දේවස්ථානයට දැඩි අලාභහානි සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී දේවස්ථානය තුල වන්දනාකරුවන් 350

from GOSSIP NEWS https://ift.tt/2OWsn3n
via https://tamil244.blogspot.com/

No comments