තෑගි දුන් සුවඳ විලවුන් බෝතලයෙන් සිසු සිසුවියන් 5ක් සිහිසුන් වෙයි

Share:
දික්කුඹුර ප්‍රදේශයේ  පාසලක සිසුවියක් විසින් රැගෙන එනු ලැබු සුවද විලවුන් බෝතලයක් විවෘත කිරිමේ දි  සිහිසුන්විමේ තත්ත්වයක් ඇති විමෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු හා සිසුවෙකු  ගෙන්නගහහේන රෝහලට  අද (31) පෙරවරුවේ ඇතුලත් කොට ඇති බැව් ඉමදුව පොලීසිය පවසයි. මෙකි පාසලේ  ඉගෙනුම ලබන අට වසරේ සිසුවියක් විසින් මෙකි සුවඳවිලවුන් බෝතලය රැගෙන විත් ඇත. ඇයට මෙය යහළුවකු විසින් ලබා දි ඇති බව

from GOSSIP NEWS https://ift.tt/36qK9Sr
via https://tamil244.blogspot.com/

No comments