අමතර පන්තියට ගෙදර එන්නැයි කියා අවුරුදු පහලොවක සිසුවාට ලිංගික අතවර කළ මොණරාගල 45 හැවිරිදි ගුරුවරිය.!

Share:
මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ දරුවාද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන අතර එම දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිවසට පැමිනෙන ලෙස අදාල ගුරුවරිය දැනුම් දී තිබේ. පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් ඇත.එහිද

from GOSSIP NEWS https://ift.tt/2Vp07HE
via https://tamil244.blogspot.com/

No comments