එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මාලිංගට ලක්ෂ 280ක වටිනාකමක්

Share:
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ‍්‍රඩ්' ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා තෝරා ගෙන තිබේ. එහිදී මාලිංගට හිමි වී තිබෙනා වටිනාකම වන්නේ ස්ටර්ලිං පවුම් 125000 කි. එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්න මුදලකි. මාලිංගට අමතරව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ මිෂෙල් ස්

from GOSSIP NEWS https://ift.tt/31nLt50
via https://tamil244.blogspot.com/

No comments