"දිග අගල් 26යි" පොලිස් ආරක්ෂාව මැද ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ.!

Share:
ඉදිරි ජනපතිවරණය සදහා නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීම පොලිස් ආරක්‍ෂාව යටතේ රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර ඇත. ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයින් 35 දෙනාගේ නම් අකාරාදී පිළිවෙළට සකස් කර මැතිවරණ කොමිසම විසින් මුද්‍රණාලයට භාරදී තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අවශ්‍ය කරන නිල ඡන්ද පත‍්‍රිකා එක්කෝටි හැට ලක්‍ෂයක් පමණ මුද්‍රණය කරනු ලබන බව වාර්තා වේ.

from GOSSIP NEWS https://ift.tt/2M1Fcaz
via https://tamil244.blogspot.com/

No comments