අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට

Share:
කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී අභිරහස් ලෙස මිය යාමේ පුවතක් අප ඊයේ වාර්තා කළා. සිය නිවසේ මව සහ පියා නොසිටි මොහොතක එම දරුවා නිවසේ ජනේලයක එල්ලී සිය දිවි හානි කරගන්නට ඇති බවටයි මුලින් සැක පළවී තිබුණේ. කෙසේ වෙතත් එම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේදී එය සියදිවි හානිකර ගැනීමක් නොවන බවත්, සැකකටයුතු මරණයක් බවට අනාවරණය වී තිබෙ

from GOSSIP NEWS https://ift.tt/2J2YrPa
via https://tamil244.blogspot.com/

No comments