තරුණයින් 21 ක් සහ තරුණියන් සිව් දෙනෙකු සහභාගී වූ ෆේස්බුක් සාදය කොටුවෙයි - අයිස් ඇතුලු මත්ද්‍රව්‍යත් සොයා ගනී

Share:
අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු ෆේස්බුක් සාදයකට සහභාගී වූ තරුණ තරුණියන් 25 දෙනෙකු නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය හරහා සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රීයේ අවිස්සාවේල්ල, තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය සංවිධානය කර  තිබු බවයි අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කරන්නේ. ඒ අනුව මෙම සාදයට සහභාගී

from GOSSIP NEWS https://ift.tt/31ckR6W
via https://tamil244.blogspot.com/

No comments